“විසිරි  නිවාස ණය” ප්‍රදානය කිරීම – පුත්තලම දිස්ත්‍රික්කය

පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත, මාදම්පේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී නිවාස හිමියන් 510 කට සිය නිවෙස්වල අඩුපාඩු සම්පූර්ණ කර ගැනීම සඳහා “සැමට සෙවණ – විසිරි නිවාස ණය” පිරිනැමීමේ වැඩ සටහනක් 2017.08.23 දින පෙරවරු 9.00 ට ගරු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාදම්පේ සමූපකාර රංගශාලාවේදී පැවැත්විය.

මෙහිදී අඩු ආදායම්ලාභී නිවාස හිමියන් සඳහා බෙදාදුන් සමස්ත ණය ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 51 කි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest