“විසිරි නිවාස ණය” ප්‍රදානය කිරීම – නුවරඑළිය දිස්ත්‍රික්කය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩුආදායම්ලාභී පවුල් 602 ක් සඳහා ස්වකීය නිවෙස්වල වැඩ නිමකර ගැනීම හෝ අළුත්වැඩියා කටයුතු නිමකර ගැනීමට  “සැමට සෙවණ – විසිරි නිවාස ණය” පිරිනැමීමේ විශේෂ වැඩසටහනක් 2017.11.10 වන දින ගරු නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරණායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය හාවාඑළිය හින්දු කෝවිල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මීට සමගාමීව ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල් 15 ක් සඳහා ඉඩම් හිමිකම් ඔප්පු ලබා දීමද සිදු කරන ලදී.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest