“විසිරි නිවාස ණය” ප්‍රදානය කිරීම – බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල දිස්ත්‍රික්කයේ අඩුආදායම්ලාභී පවුල් 609 ක් සඳහා ස්වකීය නිවෙස්වල වැඩ නිමකර ගැනීම හෝ අළුත්වැඩියා කටයුතු නිමකර ගැනීමට  “සැමට සෙවණ – විසිරි නිවාස ණය” පිරිනැමීමේ විශේෂ වැඩසටහනක් 2017.11.11 වන දින ගරු නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරණායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් සභා පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මීට සමගාමීව ප්‍රදේශයේ වකුගඩු රෝගී පවුල් 48 ක් සඳහා නිවාස ආධාර ලබා දීමද සිදු කරන ලදී.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest