“සැමට සෙවන විසිරි නිවාස ණය” ලබා දීම – කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම කොට්ටාව, කැස්බෑව යන ප්‍රදේශවල නිවාසලාභීන්ගේ නිවාස පිළිසකර කර ගැනීම සඳහා “සැමට සෙවන විසිරි නිවාස ණය” ලබා දීමේ විශේෂ වැඩසටහනක් 2017.11.22 දින පෙරවරු 9.30 ට ගරු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහරගම “සොම්රෝ” උත්සව ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී ප්‍රදේශයේ පවුල් 200 ක් සඳහා රුපියල් ලක්ෂ 200 ක වටිනාකමින් යුතු “සැමට සෙවන විසිරි නිවාස ණය” චෙක්පත් ලබා දීම සිදු කරන ලදී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest