2017 “ලෝක ජනාවාස දින” තරඟාවලීන්හි ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතික පත් පිරිනැමීම

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය යටතේ පවතින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් කොළඔ ඌන පහසුකම් සහිත නාගරික ජනාවාසවල සහා දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන “සැමට සෙවණ” ආදර්ශ නිවාස ව්‍යාපෘතින්වල විවිධ වයස් කාණ්ඩවලට අයත් දරු දැරියන් සම්බන්ධ කර ගනිමින් 2017 ලෝක ජනාවාස දිනයට සමගාමීව පවත්වන ලද චිත්‍ර හා රචනා තරඟවල ජයග්‍රාහකයින් 700 දෙනෙකු සඳහා ත්‍යාග සහ සහතික පත් පිරිනැම්මේ උත්සවය 2018/03/17 වැනි දින කොළඔ, මාළිගාවත්ත ප්‍රදීපා ශාලාවේදී පැවැත්විණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest