අතිගරු ජනාධිපතිතුමා සමග රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවල පිළිබද පැවති සාකඡාව
අතිගරු ජනාධිපති තුමා සමග ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාව
ජනාධිපතිවරණයෙන් පසු මා නිරීක්ෂණය කර ඇති ආකාරයට රටටම ඇති පොදු ප්රශ්නය වන්නේ කිසිවෙකු වැඩ නොකිරීමයි. රාජ්‍ය, පෞද්ගලික…
Posted by Gotabaya Rajapaksa on Thursday, September 17, 2020