කහතුඩුව “හරිත කැදැල්ල” නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර සඳහා මුල්ගල තැබීම
ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ඕෂන් වීව් ඩිවලොප්මන්ට් (පුද්) සමාගම විසින් ඉදිකරනු ලබන හෝමාගම, කහතුඩුව “හරිත කැදැල්ල” නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර සඳහා මුල්ගල තැබීම ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණි.