Skip to content
නිවාස ක්ෂේත්රය
- අඩු ආදායම්ලාභීන් සහ විශේෂ ප්‍රජා කණ්ඩායම්ද ඇතුලුව මහජනතාවගේ නිවාස අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා නිවාස යෝජනා ක්‍රම සහ නිවාස මූල්‍යාධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- පරිසර හිතකාමී ලෙස වියදමට සරිලන ප්රතිලාභ ගෙන දෙන නිවාස තැනීමේ තාක්ෂණ ක්‍රම පිළිබඳව ග්‍රාමීය ජනතාවට මඟපෙන්වීම.
- නිවාස විෂයට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම.
ඉදිකිරීම් ක්ෂේත්රය
- ඉදිකිරීම් විෂයට අදාළ ප්‍රගතීන්, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසු විපරම හා ඇගයීම.
- ඉදිකිරීම් කර්මාන්තයට උපදේශක හා නියාමන සේවා සැපයීම සහ බර ඉදිකිරීම් උපකරණ ක්‍රියාත්මක කරවීම හා නඩත්තුව පිළිබඳ පුහුණව.
- අදාල නීති රීති හා ප්‍රමිතිවලට අනුකූලව ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්රයේ කටයුතු නියාමනය, ලියාපදිංචි කිරීම, විධිමත් කිරීම හා ප්රමිතිකරණය.
ඉංජිනේරු ක්ෂේත්රය
- රාජ්‍ය ආයතන සඳහා යාන්ත්‍රික ඉංජිනේරු සේවා සැපයීම.
- රජයේ නිල නිවාස සහ අනෙකුත් ගොඩනැගිලි සඳහා ප්‍රමිති හා ප්‍රතිමාන නියම කිරීම.