ගරු ඉන්දික අනුරුද්ධ මැතිතුමා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනිම
2020.08.14 ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශීර්වාදයෙන් ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අමාත්‍යංශයේ රාජකාරි කටයුතු අරම්භ කෙරුණි.