දැක්ම
තිරසාර ජනාවාස සංවර්ධනයක් හා ඉදිකිරීම් කර්මාන්තයේ පුනර්ජීවයක්
මෙහෙවර
ශ්‍රී ලාංකීය ව්‍යවසායකයින්, වෘත්තීයවේදීන් හා ශ්‍රම බලකාය හැකියාවන් හා සම්පත්වලින් සන්නද්ධ කරමින් සැලසුම්ගත පරිසර හිතකාමී හා ගුණාත්මක ඉදිකිරීම් කර්මාන්තයක් ඇති කිරීම හා ප්‍රජා සහභාගීත්වයෙන් මූලික පහසුකම් සහිත ජනාවාස බිහිකිරීම, අඩු ආදායම්ලාභී ජනතාව ආර්ථික, සමාජීය හා සංස්කෘතික අතින් සවිබලගැන්වීම තුළින් ආර්ථික සංවර්ධනයට දායක වීම