පොලොන්නරුව, ඇතුමල්පිටිය ප්‍රදේශයේ සහ  පළුගස්දමන ප්‍රදේශයේ නව නිවාස විවෘත කිරීම

ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ඔබට ගෙයක් රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ,  ඇතුමල්පිටිය ප්‍රදේශයේ සහ  පළුගස්දමන ප්‍රදේශයේ නව නිවාස විවෘත කිරීම අද (09) දින සිදු කෙරුණි.

මෙම අවස්ථාවට මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්වරුද සහභාගී වූහ

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest