“මිහිඳු නිවහන” ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡාව

බුදු සසුනට තම දරුවන් පූජා කළ දෙමාපියන් වෙනුවෙන් ආරම්භ කරනු ලබන ‘මිහිඳු නිවහන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡාව කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි ඇතුළු මහා සංඝරත්නයත්, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාත් අතර අද (25) දින අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *