“සියපත” නිවාස ව්‍යාපෘතියේ සමාරම්භක ජාතික මහෝත්සවය

ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන “සියපත” නිවාස ව්‍යාපෘතියේ සමාරම්භක ජාතික මහෝත්සවය අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දිවුලපිටිය, මරදගහමුල, වැවේගොඩැල්ල භූමියේදී සිදුකෙරිණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *