2020 ලෝක ජනාවාස ජාතික සැමරුම් උත්සවය කල්දමා ඇත

2020 ඔක්තෝම්බර් මස 05 වන දින ප.ව. 2.30 ට ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් “අරලියගහ මන්දිරයේ “ පැවැත්වීමට නියමිතව තිබු 2020 ලෝක ජනාවාස දින සැමරුම් උළෙල , කොවිඩ් 19 වසංගතය නැවත ව්‍යාප්තවීම හේතුවෙන් අද (05) දින නොපැවැත්වීමට තීරණය කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest